
දහම් නදින් සිත් සනසාලීම පිණිස පූජනීය කටුවන්ගොඩ ධම්ම සිද්ධි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංකල්පයකට අනුව 2011 නොවැම්බර් මස 19 වන දින දහම් ගගන නමින් අන්තර්ජාල රේඩියෝවක් ආරම්භ කරන ලදී. ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා ප්‍රචලිත වන්නට,ඒ තුලින් ඔබේ සිත් සනසාලන්නට දහම් ගගන අන්තර්ජාල ගුවන් විදුලියේ අපගේ එකම පැතුමයි.
තෙරැවන් සරණයි
මෙයට,
මෙත් සිතින්,
පූජ්‍ය කටුවන්ගොඩ ධම්ම සිද්ධි හිමි
එදිරිසිංහාරාමය
විජය පාර
සාලමුල්ල
කොළොන්නාව
0112532034