Facebook Twitter Youtube

නවම් පුන් පොහොය

  • සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
  • ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය
  • බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.
  • බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

සඳහම් ලිපි

  • maha

    මහා සෑයේ ධාතු ගර්භය අතිශයින්ම විශ්මිතය

    දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකරමින් සිටින මහා සෑයේ තුන්වෙනි පේසා වළල්ල දක්වා ඉදිකිරීම අවසන්ව තිබියදීත් නව වතාවක් පේසා වළලු ගිළුණේ බුදුසසුන තිබෙන තුරා උතුම් සෑයේ චිරස්ථිතිය පිණිස යි. ඒ රහතන්වහන්සේලාගේ අධිෂ්ඨානය යි. රහතන් වහන්සේ ඒ මහා පින්වත්ත ගැමුණු නිරිඳුන්ට කරුණු පැහැදිලි කළහ. පේසා වළලු තුනට ගඩොල් කෝටි දහයක් බැගින් යෙද වූ බව සඳහන්ය. අද එතැන්…

    වැඩිපුර ›
  • Mayadevi-Sleeping-Dreaming-Copy copy

    පෙර නො ඇසූ විරූ ධර්මය

    උපක ආජීවකයා සමග ඇතිවූ කථාබහෙන් පසු භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවේ වඩිමින්, පස්වග භික්ෂූන් වහන්සේලා වාසය කළ බරණැස් නුවර ඉසිපතන මිගදාය කරා වැඩම කළා. එදා ඇසළ පුන් පොහෝ දිනයක්. තමන් වෙත වැඩම කරන භාග්‍යවතුන් වහන්සේව පස්වග භික්ෂූන් වහන්සේලා දුරදීම දුටුවා. දැක එකිනෙකා සමග මේ විදියට කථා බහ කරගත්තා. “ඇවැත්නි සිව්පසය බහුල වූ, පධන් වෙර වැඩීමෙන් පිරිහී…

    වැඩිපුර ›
  • siduhath upatha

    සිදුහත් කුමරු උපන් ලුම්බිනියට වන්දනාවේ ගිය රජු

    බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ ප්‍රධාන සිව් වැදෑරුම් (සිදුවීම් හතර) සිදුවීම් සිදුවූයේ දඹදිව හෙවත් පුරාණ දඹදිවය. ඒපැරැණි දඹදිවට මෙකල ඉන්දියාව පමණක් නොව නේපාලය , පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ද අයත් වූයේය. මේ නිසා ලුම්බිනිය හෙවත් රුම්මින්දෙයි නමැති පුදබිමට මහ බෝසතාණන් වහන්සේ උපත ලද කාලයේ සිට කිස්තු පුර්ව තුන්වන සියවස වන තුරුම ලක්ෂ කෝටි ගණන් බෞද්ධයින් මෙන්ම වෙනත්…

    වැඩිපුර ›

නවතම බොදු පුවත් ඊ මේල් මගින් ලබා ගැනීමට ලියාපදිංචි වන්න

සදහම් පුවත්